බ්ලු මැකෝව් පැරට්ලා

“Rio” කියපුවම හැමෝටම මතක් වෙන්නෙ #Rio, #Rio2 ඇනිමේෂන් film දෙක කුඩා ලමුන් හා තරුණ පරම්පරාව අතරද සිත්ගත් මෙම කතාව ගොඩනගන්න පාදක වෙන්නෙත් Rio පලමු කතාව අනුව බ්‍රසීලයේ රියෝ වල ලොකයෙන් වඳවී යන විශේෂයේ අවසන් කිරිල්ලිය හා කුරුල්ලා වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයකු මේ සතුන් දෙදෙනා සංරක්ෂණයට කරන අරගලය ආසාවෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. Rio-2 දෙවන කතාව තිබෙන්නෙ මෙම කිරිල්ලිය හා කුරුල්ලා එකතු වී පැටවුන් තිදෙනෙකු සිටියත්, පෙර කතාවේ සිටි විද්‍යාඥය විසින් ඇමසන් වනාන්තරය තුල පවතින කුරුල්ලන්ගෙ නිජබිම් සොයා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන්.

දැන් එන්නම් හරි කතාවට දැනට අවුරුදු හතකට කලින් මේ ඔක්කොම එන්නෙ මේ කුරුළු විශේෂය Spix’s Macaw (Cyanopsitta spixii) නමින්ද හඳුන්වන අතර සංරක්ෂණය කිරීම උදෙසා වුවත් ෆිල්ම් එකට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි ඇත්ත ජීවිතේ මෙම අවසන් ගිරව් විශේෂයට සිදුවන්නෙ එනම් එම විශේෂයේ අවසන් පිරිමි කුරුල්ලා උතුරු ඇමරිකාවේ මින්නෙසොටා කියන නගරයේ සිට දකුණු ඇමරිකාවේ බ්‍රසීලයේ රියෝ නුවරට රැගෙන එන්නෙ දැඩි අවදානමට පත් විශේෂයක් ලෙස IUCN redlist එකෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර අද වන විට සදහටම මිහිමතින් වඳවී ගොස් ඇත. එහෙත් අභිජනන වැඩසටහන වල ඇතැයි පැවසුවත් එය 100%ක්ම තහවුරු කර නැත.

1980 ටෝනි ජුනිෆර් විසින් “Spix’s Macaw” ලෙස රචිත මෙම දුර්ලභ කුරුලු විශේෂය සංරක්ෂණය හා රැකගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කලත් එවකට ජනතාව අතර එය හුදෙක් විහිලුවක් බඳු විය. අවසානයේ ඉන් වසර 40කට පසු මෙම විශේෂය වඳවී යාමට ප්‍රධාන හේතුලෙස දක්වන්නෙ deforestation එනම් කැලෑ විනාශ වීම තුලින් මෙම සතුන්ගෙ නිජබිම් ලෙස සැලකෙන ඇමසන් වනයේ එම ප්‍රදේශ මිනිසුන් විසින් විනාශ කිරීම හා ඇතිවූ කාලගුණික හා දේශගුණික විපර්යාස වලට හැඩගැසීමට නොහැකි වීම තුලින් ස්වභාවික පරිසරය තුල විලෝපික සතුන් වැඩි වීමයි. ස්වාභාවික පරිසරය තුල ජීවීන් නෂ්ඨ වීම ස්වාභාවික ක්‍රියාවලියක් නමුත් මිනිසාගේ මැදිහත් වීම තුලින් නෂ්ඨ වීම අවාසනාවකට කරුණකි… පරා