එංගලන්තයට 4-0 ක තරගාවලි ජයක්

පාකිස්තානයට එරෙහිව ලීඩ්ස්හිදී ඊයේ (19 වැනිදා) පැවැති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 54 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ජයගැනීමටද එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ක්‍රිස් ⁣වෝක්ස් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 297 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වෝක්ස් ලකුණු 54 කට කඩුලු 5 ක් දවාගත්⁣තේ නිලකුණු ඕවර 2 ක්ද යවමිනි. එම කඩුලු 5 න් මුල් කඩුලු 3 දවාගැනීමේදී ප්‍රතිවාදීන්ට එක් ලකුණක් හෝ ලබා නොදීමට වෝක්ස් සමත් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. පාකිස්තාන ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 6 ක් තුළ බිඳවැටුණද, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 140 කදී ලකුණු 146 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට බාබර් අසාම් (80) සහ නායක සර්ෆරාස් අහමඩ් (97) සමත් වූහ. කෙසේ වුවත් ශතකය පෙනි පෙනී තිබියදී දුවද්දී දැවීයෑම් වලට හසුවීම නිසා ඔවුන්ට සිය කණ්ඩායම ⁣ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

පන්දු 80 කට මුහුණදුන් අහමඩ්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 83 කදී වාර්තා වූ අසාම්⁣ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. ඉමාඩ් වසීම් හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, මොහොමඩ් හස්නයින් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද රැස්කළ නමුත් පාකිස්තාන කණාඩයම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 351 ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව අවුරුදු 48 ක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරග 4 කදී ලකුණු 340 සීමාව පසුකළ පළමු කණ්ඩායම බවට පත්වීමටද එංගලන්තයට හැකිවිය.එංගලන්ත කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන් ජේම්ස් වින්ස් (33) සහ ජොනී බෙයාස්ට්‍රෝ (32) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 32 කදී වාර්තා වූ වින්ස්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ බෙයාස්ට්‍රොගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.දක්ෂ පිතිහරඹයක නිරත වූ ජෝ රූට් පන්දු 73 කදී හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණු 84 රැස්කළ අතර නායක ඔයින් මෝගන් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 64 කදී වාර්තා වූ මෝගන්ගේ වේගවත් අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.ජොස් බට්ලර් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද සමග ලකුණු 34 ක්ද, ටොම් කරන් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 29 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමට දායක වූහ.පාකිස්තාන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ශහීන් අෆ්රිඩි කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 10 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 82 ක් ලබා දෙමිනි. ඔහුට අනගි සහායක් දුන් ඉමාඞ් වසීම් ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

එංගලන්තය – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 351(ජේම්ස් වින්ස් 33, ජොනී බෙයාස්ට්‍රෝ 32, ජෝ රූට් 84, ඔයින් මෝගන් 76, ජොස් බට්ලර් 34, බෙන් ස්ටෝක්ස් 21, ඬේවිඞ් විලී 14, ටොම් කරන් නොදැවී 29, ශහීන් අෆ්රිඩි 82/4, ඉමාඞ් වසීම් 53/3)පාකිස්තානය – ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 297 (බාබර් අසාම් 80, සර්ෆරාස් අහමඩ් 97, අසීෆ් අලී 22, ඉමාඩ් වසීම් 25, ශහීන් අෆ්රිඩි 19, මොහොමඩ් හස්නයින් 28, ක්‍රිස් ⁣වෝක්ස් 54/5, ආදිල් රෂීඩ් 54/2)

අයි.පී.එල්. තරග ඉතිහාසය පුරා කිසිවෙකුට සිදුකිරීමට නොහැකි වු දෙයක් ලසිත් මාලිංග සිදුකරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන කතා කරද්දි අමතක කරන්න බැරි චරිතයක් තමයි ලසිත් මාලිංග කියන්නෙ. තවමත් තරගාවලි ඉතිහාසය පුරාවට වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ඔහු තරග 120 කට සහභාගි වී කඩුලු 169 ක් බිඳ හෙලීමට සමත්ව තිබෙනවා. අයි.පී.එල්. තරගාවලිය පුරාවට ලසිත් මාලිංගගෙ නමින් වාර්තා කිහිපයක් ඇති නමුත් මේ කතාකරන්නට සැරසෙන්නෙ පහුගිය අප්‍රේල් විසිහයවනදා පැවති තරගයකදී චෙන්නයි සුපර් කිංග්ස් පිළට එරෙහිව මාලිංග තැබු නව තරග වාර්තාවක් පිළිබඳව යි. එම තරගයෙදී අනර්ඝ පන්දුයැවීමක නිරතවන මාලිංග ලකුනු 35 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වෙනවා. ඒ කඩුලු 4 ත් සමග සමස්ත අයි.පී.එල්. තරගාවලි පුරාම චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තිස්වන කඩුල්ලත් ඔහු සටහන් කල අතර ලසිත් මාලිංග වාර්තා පොත් අලුත් කලේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ එකම කණ්ඩායමකට එරෙහිව කඩුලු තිහක් බිඳ හෙලන ලද ප්‍රථම හා එකම පන්දුයවන්නා ලෙසයි. එමෙන් අයි.පී.එල්. තරගාවලියෙ වැඩිම වාරගනකදී කඩුලු තුනේ සීමාව පසුකල පන්දුයවන්නා ද ඔහු වන අතර එවැනි අවස්ථා 19 ක් සිය නම ඉදිරියෙන් සටහන් කරගැනීමට මාලිංග සමත් වී ඇත.

කොල්කටා බලාපොරොත්තු සුන්කළ මුම්බායි පිළ පෙරමුණ ගනී

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ මුලික වටයේ අවසන් තරඟය ඊයේ පැවැත්වුණා.ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.කොල්කටා කණ්ඩායම පරදා මෙම තරඟය මුම්බායි කණ්ඩායම ජය ගත්තේ කඩුලු 09කින්.තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07කට ලකුණු 133කට සීමා කරන්නට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා.එහිදී ක්‍රිස් ලියන් ලකුණු 41ක් රැස් කළ අතර රොබින් උත්තප්පා රැස්කළ ලකුණු සංඛ්‍යාව 40ක්.පන්දු යැවීමේදී ලසිත් මාලිංග සිය පන්දුවාර 04 තුල ලකුණු 35ක් ලබාදී කඩුලු 03ක් බිඳ දැමුවා.තරඟාවලියේ මේ වන විට වටිනාම ක්‍රීඩකයා වී සිටින ඇන්ඩි රසෙල් පළමු පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හරවා යවන්නට මාලිංග සමත් වූ අතර දිනේෂ් කාර්තික් සහ නිතිෂ් රණා මාලිංගගේ අනෙක් ගොදුරු බවට පත් වුණා.මීට අමතරව ජස්ප්‍රිට් බුම්රා සහ හර්දික් පාන්ඩයා කොල්කටා ඉනිමේ කඩුලු 02 බැගින් බිඳ දැමුවා.ලකුණු 134ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි පිළ එම ඉලක්කය පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට සමත් වුණා.එහිදී රෝහිත් ශර්මා ලකුණු 55ක් සහ සූරියකුමාර් යාදෙව් ලකුණු 46ක් රැස්කරමින් මුම්බායි පිළ ජයග්‍රහණය කරා රැගෙන ගියා.හර්දික් පාන්ඩයා තරඟයේ වීරයා බවට පත්වූ අතර තරඟය වෙනස්කළ ක්‍රීඩකයා බවට පත්වුණේ ලසිත් මාලිංගයි.මෙම ජයග්‍රහණයත් සමඟ මුම්බායි පිළ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වීම විශේෂත්වයක්.ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල් සහ සන්ර්යිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් පිළිවෙලින්ඒ එම සටහනේ දෙවන, තෙවන සහ සිව්වන ස්ථානවල පසුවෙමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.මෙවර තරඟාවලියේ මුලික වටයේ තරඟ 56ක් පැවැත්වුණා.මුම්බායි සහ කොල්කටා තරඟයේ විශේෂ අවස්ථා

Lanka records lowest child mortality rate among low-income countries

Sri Lanka is first among 52 low-income countries in the world with regard to infant mortality rates, according to the UNICEF publication “Every Child Alive – The urgent need to end newborn deaths.”A Health Ministry spokesman said Sri Lanka’s infant mortality rate is reported as 5.3 deaths per, 1,000 live births.

The publication stated that Ukraine comes second with 5.4 deaths per 1,000 live births. Georgia is in the third place with a rate of 7.1. Pakistan recorded the highest infant mortality rate which is 45.6 per 1,000 live births. India has come to the 12th place with a rate of 25.4, the spokesman said.

Another report published by the World Bank recently commended Sri Lanka’s achievements in the health sector and named Sri Lanka as a role model for other countries with regard to upgrading the health sector.

Sri Lanka was named by the WHO as the first country among a very few countries which achieved three goals at once which are high and strong health indicators, good financial security and cost-effectiveness, he said.

Health Minister Dr. Rajitha Senaratne thanked health staffers who contributed towards achieving these targets and dedicated their lives to strengthen the Sri Lankan healthcare sector and place it at the top in the region and high among the other countries, he added.

Anuradhapura, Polonnaruwa to grow more Spices

Steps are being taken to grow pepper, cinnamon and arecanuts in Anuradhapura, Polonnaruwa and other areas, Spices and Allied Producers’ and Traders’ Association(SAPTA) issuing a statement said.

This is while establishing extension office of the Export Agriculture Department (tasked with the production of these commodities) to overlook the threefold program, new cultivation, women’s home farming and Gam Udawa cultivation project.

Issuing a statement, SAPTA noted that under the export agriculture crop program in Anuradhapura district, over 2,000 housewives in Padaviya Thambuttegama and other areas have contributed to the export agriculture crops cultivation.

Under the establishing of 100,000 Dhana Saviya Women’s Home Gardens in 2017, around 1,123 such export crops growing home gardens have been started and 20,300 pepper, 95,200 Cinnamon, and 26,800 arecanuts plants have been distributed free to home gardeners.

Efforts are being made to start 1,400 Dhana Saviya Women’s Home Gardens in 2018.In addition, during the last year under the N.H.D.A’s Anuradhapura Model Village Program several Gam Udawa home gardens have been established and 1,100 Pepper and 1,000 Cinnamon plants have been distributed among the model villages.

During 2017, under the 50% subsidy scheme, 3,230 Pepper and 5,400 Cinnamon plants have been issued to the amateur framers. Citing the economics of growing these crop, the extension officers of DEA said an income of Rs.80,000 to 100,000 could be earned per annum for 40 years.

A similar program in the Polonnaruwa district under Dhana Saviya women’s home gardening is in progress. 2,396 export agriculture crops home gardens have been set up and 74,948 pepper plants and 25,500 cinnamon plants have been distributed. The aim in 2018 is to establish 2,500 Dhana Saviya Women’s Home Gardens in Polonnaruwa. Plans are there to distribute pepper, cinnamon and arecanut plants free.

All this work that is being done is due to a concerted effort of the Department of Export Agriculture of the Ministry of Agriculture the Minister and officials of the Primary industries Ministry and other committed agencies involved in the production of these crops, SAPPTA stated.

US GSP for Sri Lanka effective from Saturday

The re-authorized US generalized scheme of preferences (GSP) will become active for Sri Lankan exporters from April 22, according to Minister of Industry and Commerce Rishad Bathiudeen. US President Donald Trump re-authorized US GSP facility for 120 beneficiary countries (which was not renewed in December 2017) when he signed the US Omnibus Spending Bill on 23 March.

The re-authorization opens opportunities for around 5000 products to be imported to US without tariff from 120 developing countries. The US has been the leading buyer of Lankan exports over the years and it continued its lead even last year. Sri Lanka’s total exports to US last year was almost notching $3 Bn threshold at US$ 2.9 Billion. This is a growth of 3.65% from 2016’s $2.8 Billion.

Apparel products are Sri Lanka’s biggest export item to US, taking around 70-75% of annual exports. Total US-Sri Lanka trade (both exports and imports) in 2016 was US $3.3 Billion. Sri Lanka will now benefit from the renewed US GSP Scheme until 31 December 2020. Since the effective date of the renewal is 22nd April 2018, Lankan exports to USA under the GSP Scheme will be eligible for tariff concession after 22nd April 2018.

However the US importers are eligible to claim customs duties they had to pay during the period of inactive GSP (from 1st January 2018 to 22nd April 2018) due to the retroactive effect of US President’s renewal. Sri Lanka effective from April 22

Public Awareness on Virtual Currencies in Sri Lanka

The Central Bank of Sri Lanka (CBSL) is aware of the growing interest in virtual currencies (VCs), both domestically and internationally.The term “virtual currencies” is commonly used to refer to digitally created representations of value that are issued by private developers and denominated in their own unit of account. Common examples of virtual currencies are cryptocurrencies such as Bitcoin, Litecoin and Ethereum. Virtual currencies are not central bank issued currency.

Virtual currencies such as cryptocurrencies use decentralised peer-to-peer digital networks to authorize transactions. Due to the absence of a centralized authority such as a Central Bank to guarantee the value of the currency and regulate transactions, there is no recourse in the event of any user or transaction related issues or disputes. The value of virtual currencies is dependent on speculation and is not backed by an underlying asset or a regulatory framework. Due to this, virtual currencies may demonstrate major volatility. Similarly, there appears to be a high probability of virtual currencies being used in illegal activities. Further, though unintentional, their usage could amount to breaches of anti-money laundering and combating the financing of terrorism (AML/CFT) laws. Therefore, cryptocurrencies, in the present form, may pose significant risks in terms of financial, operational, legal, customer protection and security related risks to their users as well as to the economy.

It is hereby notified to the public that CBSL has not given licence or authorization to any entity or company to operate schemes involving virtual currencies, including cryptocurrencies, and has not authorized any Initial Coin Offerings (ICOs).

Pre- and primary schools in South closed due to viral flu

The Southern Province Education Ministry says, as a precaution to a viral fever spreading in the Southern Province, Primary Schools and the primary section of secondary schools in six Education Zones will be closed today and tomorrow.

Accordingly, Grades 1 to 5 of all schools in the Galle, Matara, Mulatiyana, Akuressa, Tangalle, and Walasmulla Education Zones will be closed on May 22 and 23 to prevent the spread of fever.However, Grades 6 to 11 of the schools will remain open. In addition, all pre-schools in the Southern Province will also be closed throughout this week. A viral flu epidemic is spreading across the Southern Province mostly affecting infants and children. Several children under one year of age and elderly people who were infected with the viral disease have died while at present around 600 people are receiving treatment

According to the Director of the Karapitiya Teaching Hospital in Galle, 37 children are presently receiving treatment for influenza in the hospital. Meanwhile, health authorities asked the people to follow personal hygiene methods such as washing hands with soap and avoiding crowded areas to minimize the exposure to virus.

National Single Window initiative Implements by end July

The implementation plan of the National Single Window (NSW) blueprint initiative will be presented to the Government by the end of July, 2018, said World Bank, Consultant Dinesha Samaranayake. Samaranayake disclosed this speaking at the Third Public Private Consultation on Sri Lanka National Single Window, organized by the International Trade Centre (ITC), in collaboration with Sri Lanka’s National Trade Facilitation Committee, in Colombo yesterday.In addition to the implementation plan, change management, communications and capacity building plan of the NSW blueprint project will be delivered by the end of this month.

Discussing operational models and current progress of the NSW blueprint project in Sri Lanka, Samaranayake added that the project is being developed under eight task clusters which include governance and operational models, legal and regulatory, service level agreements, revenue model and fee structure, technical and functional architecture, business process re-engineering change management and communications, risk management strategy and implementation and capacity building.

The objective of the NSW is to set up a facility which allows parties involved in trade and transport to lodge information and documents with a single entry point to fulfill all import, export and transit-related regulatory requirements.

Also, the implementation of the NSW will assist traders to enhance accountability and transparency, while it will also reduce time and costs currently spent in preparing and submitting information and documents to multiple border regulatory agencies. Noting that the NSW initiative requires a lot of consultation, collaboration with different stakeholders, she said that implementation is much more complex process than compiling the blueprint.

“There have been a lot of discussions and consultations that have been done for the blueprint process, which took about seven months from November last year.”World Bank expects that once the blueprint is completed, there would be a program setup for acquisition and procurement, which then goes to implementation and operational phase of the NSW.

She also revealed that the World Bank has been requested to support the acquisition phase by the Government, and currently the bank is exploring the possibility of financing this possibly through a project that looks at overall trade and logistics environment.

She also mentioned that world bank has already shared Governance and operational model of NSW blueprint in March, this year while data harmonization,risk management and revenue and fee models of this initiative has also been shared in June, 2018 with relevant authorities. Speaking at the event, Seetha Senaratne, Additional Secretary of Ministry of Industry and Commerce said, “The implementation of the NSW is also an obligation of the country under the WTO trade facilitation agreement which Sri Lanka has already ratified.

“The government is also thinking of cross-border facilitation as a national priority.We expect that the NSW will reduce the time and cost currently spent by traders in preparing and submitting information and documentations to multiple border agencies.”Identifying the crucial role played by the SMEs in Sri Lankan economy, Senaratne said the Ministry of Industry and Commerce has developed an action plan for SME development and NSW also strongly underlines the importance of bringing benefits to the businesses especially SMEs by facilitating trade and reducing the cost of trading cross borders while allowing SMEs to make most of the potential opportunities especially under the EU generalized scheme of preferences

Inflation decreases in September

Headline Inflation, as measured by the change in the National Consumer Price Index(NCPI, 2013=100), which is compiled by the Department of Census and Statistics (DCS) decreased to 0.9 per cent in September 2018, the lowest since January 2016, from 2.5 per cent inAugust 2018 on year-on-year basis.

The deceleration in year-on-year inflation in September wasdriven by both the base effect and the monthly decline in Food prices. The change in the NCPI measured on an annual average basis decreased from 4.7 per cent in August 2018 to 4.0 per cent in September 2018.

When the monthly change is considered, the NCPI decreased from 125.4 index points in August 2018 to 124.4 index points in September 2018 due to decline in prices of the items in the Food category, particularly that of vegetables, coconuts, green chillies and fresh fish. Meanwhile, price increases were observed in the Non-food category, particularly that of Alcoholic Beverages and Tobacco;

Transport and Restaurants and Hotels sub-categories. The NCPI Core inflation, which reflects the underlying inflation in the economy, increased to 3.1 per cent in September 2018 from 2.7 per cent in August 2018 on year-on-year basis. Meanwhile,annual average NCPI Core inflation declined to 2.4 per cent in September 2018 from 2.5 per cent in August 2018.